රකී
Appearance
සිංහල
[සංස්කරණය]ක්‍රියා පද
[සංස්කරණය]රකී (අතීත-සකර්මක ප්‍රථම ඒකවචන රැකි, අනතීත-කර්ම කාරක ප්‍රථම ඒකවචන රැකේ, අතීත-කර්ම කාරක ප්‍රථම ඒකවචන රැකිණි, අනතීත-සකර්මක ප්‍රථම බහුවචන රකිති, අනතීත-සකර්මක උත්තම ඒකවචන රකිමි, අනතීත-සකර්මක උත්තම බහුවචන රකිමු, පූර්ව රැකැ, මිශ්‍ර රකිමින්, අනාගත නිපාත රකිනුව)
මූලාශ්‍ර
[සංස්කරණය]- කුමාරණතුංග මුනිදාස, ක්‍රියා විවරණය [1]