රකිමු (අතීත-සකර්මක උත්තම බහුවචන රැකිමු, අනතීත-කර්ම කාරක උත්තම බහුවචන රැකෙමු, අතීත-කර්ම කාරක උත්තම බහුවචන රැකුණුමු)
- (සකර්මක) රකී යන යෙදුමෙහි අනතීත උත්තම පුරුෂ බහුවචන පදය
- (අනතීත, සකර්මක) අපි රට රකිමු.
- (අතීත, සකර්මක) අපි රට රැකිමු.
- (අනතීත, කර්ම කාරක) අපි උන් විසින් රැකෙමු.
- (අතීත, කර්ම කාරක) අපි උන් විසින් රැකුණුමු.