විපවසුව

Wiktionary වෙතින්

සිංහල[සංස්කරණය]

සිංහල විකිපීඩියාව සතුව මෙයට අදාළ ලිපියක් ඇත:
Wikipedia

නිරුක්තිය[සංස්කරණය]

(මෙම නිරුක්ති අයිතමය නොපවතියි හෝ අසම්පූර්ණ වේ. එය දියුණු කිරීම, නො එසේ නම් නිරුක්ති ලේඛනාගාරය වෙත ගොස් එය පිළිබඳ සාකච්ඡාවට සහභාගී වීම සඳහා කාරුණික වන්න.)

නාම පදය[සංස්කරණය]

විපවසුව (wipawasuwa)

  1. තැනැත්තකු විසින් හෝ තැනැත්තන් පිරිසක් විසින් හෝ, ඒ තැනැත්තා (හෝ පිරිස හෝ) සැගැවීමට රිසි බව් පෙනෙන යම් තැනැති කරුණක් පිළිගනිමින් කැරෙන පැවැස්මකි.
  1. විපවසයි - පාපොච්චාරණය කරයි.
  2. විපවසයි
  3. විපවසති
  4. විපැවැසී යැ
  5. විපැවැසූ හ
"https://si.wiktionary.org/w/index.php?title=විපවසුව&oldid=165917" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි