Jump to content

අන්ධ

Wiktionary වෙතින්

සිංහල

[සංස්කරණය]

නිරුක්තිය

[සංස්කරණය]

(මෙම නිරුක්ති අයිතමය නොපවතියි හෝ අසම්පූර්ණ වේ. එය දියුණු කිරීම, නො එසේ නම් නිරුක්ති ලේඛනාගාරය වෙත ගොස් එය පිළිබඳ සාකච්ඡාවට සහභාගී වීම සඳහා කාරුණික වන්න.)

නාම විශේෂණ පදය

[සංස්කරණය]

අන්ධ

  • පෙනීමේ හැකියාවන් නැති.
    අන්ධ පුදගලයන් හට පාර මාරුවීමට සහය වන්න.
  • සිතා මතා කටයුතු නොකිරීම / අනාගතය නොපෙනෙන.
    අන්ධ ජනාධිපති රටට සිදුවුන විනාසයට මූලික හේතුව විය.

සමාන පද

[සංස්කරණය]

පරිවර්තන

[සංස්කරණය]
"https://si.wiktionary.org/w/index.php?title=අන්ධ&oldid=182301" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි