Jump to content

දවස

Wiktionary වෙතින්

සිංහල

[සංස්කරණය]

නිරුක්තිය

[සංස්කරණය]

    Inherited from ප්‍රාකෘත 𑀤𑀺𑀯𑀲 (divasa), from සංස්කෘත दिवस (divasa).[1] Cognate with දිවෙහි ދުވަސް (duvas)

    නාම පදය

    [සංස්කරණය]

    දවස

    1. පැය 24ක කාලය.
    2. මධ්‍යම රාත්‍රියේ සිට ඊළඟ මධ්‍යම රාත්‍රිය දක්වා කාල සීමාවක්.
    3. ග්‍රහලෝකයක භ්‍රමණ කාලය (විශේෂයෙන් පෘථිවිය).

    පරිවර්තන

    [සංස්කරණය]

    මූලාශ්‍ර

    [සංස්කරණය]
    1. Turner, Ralph Lilley (1969–1985), “divasá”, in A Comparative Dictionary of the Indo-Aryan Languages [ඉන්දු-ආර්ය භාෂා සංසන්දනාත්මක ශබ්දකෝෂය], ලන්ඩන්: ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය, page 363
    "https://si.wiktionary.org/w/index.php?title=දවස&oldid=194786" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි