මාසය
Appearance
සිංහල
[සංස්කරණය]නිරුක්තිය
[සංස්කරණය](මෙම නිරුක්ති අයිතමය නොපවතියි හෝ අසම්පූර්ණ වේ. එය දියුණු කිරීම, නො එසේ නම් නිරුක්ති ලේඛනාගාරය වෙත ගොස් එය පිළිබඳ සාකච්ඡාවට සහභාගී වීම සඳහා කාරුණික වන්න.)
නාම පදය
[සංස්කරණය]මාසය (māsaya)
- මාස (māsa) යන යෙදුමෙහි ඒක වචන පදය
- දවස් 30 ක කාලය.
- අවුද්දක කාලය බෙදන ප්රධාන ඒකකය වේ. දින දසුනට අදාළව මෙම කාලය දින 28-31 අතර විය හැක.