වික්ෂනරි:වින්කලය
වික්ෂණරිය > සාකච්ඡා මණ්ඩප >වින්කලය
වික්ෂනරි සාකච්ඡා මණ්ඩප (සංස්කරණය) මෙයත් බලන්න: ඉල්ලීම් | ||||
---|---|---|---|---|
විමසීම් කවුළුව නව සාකච්ඡාව | ලේඛනාගාරය නවක' ගැටළු, සුළු ප්‍රශ්න, තොරතුරු හෝ උදවු ඉල්ලීම්. |
තේ මේසය නව සාකච්ඡාව | ලේඛනාගාරය යම් තෝරාගත් වචනයක් පිළිබඳව ප්‍රශ්න සහ සාකච්ඡා. |
නිරුක්ති ලේඛනාගාරය නව සාකච්ඡාව | ලේඛනාගාරය නිරුක්තිවේදය ආශ්රිත ප්‍රශ්න සහ සාකච්ඡා—වචනවල අතීත කතාව. |
කෝපි කඩේ නව සාකච්ඡාව | ලේඛනාගාරය සාමාන්‍ය ප්‍රතිපත්ති සාකච්චා සහ යෝජනා, අවසර ඉල්ලීම් සහ වැදගත් දැන්වීම්. |
වින්කලය නව සාකච්ඡාව | ලේඛනාගාරය තාක්ෂණික ප්‍රශ්න, ඉල්ලීම් සහ සාකච්ඡා. |
වික්ෂනරි: නාමාවකාශයේ සාකච්ඡා සියල්ල 1 2 3 4 5 - සාකච්ඡා පිටු සියල්ල 1 2 3 4 5 |
කෝපි කඩේ සහ තේ මේසය සඳහා ඌනපූරකයක් ලෙස ක්‍රියා කරන මෙය, ශබ්දකෝෂයක් සහ වෙබ් අඩවියක් යන දෙ ආකාරයෙන් ම සිංහල වික්ෂණරිය දියුණු කිරීම අරමුණු කර සිදුවන සාකච්ඡා සඳහා භාවිතා වන ස්ථානයයි.
සැකිලි, CSS, JavaScript, මාධ්‍යවිකි මෘදුකාංගය, සහ එයට ඇති දිගු, ටූල් සර්වර්, යනාදිය පිළිබඳව වන තාක්ෂණික සාකච්ඡා සඳහා වින්කලය භාවිතා කළ හැකිය. "භාෂා සියල්ල තුළ ඇති වචන සියල්ල" ඇතුළත් සුපිරි ම නිදහස් ශබ්දකෝෂයක් තැනීම අරමුණු කොට ගත් තාක්ෂණික-නොවන කරුණු පිළිබඳව කල්පනා කිරීමට ද මෙය ඉතා හොඳ ස්ථානයක් වෙයි. දැන්වීම
- CSS සහ JS ගොනු අභිරුචිකරණය හෝ පුද්ගලීකරණය පිළිබඳව ඉඟි සහ උප්පරවැට්ටි WT:CUSTOM තුළ ලැයිස්තු ගත කර ඇත.
- වෙනත් ඉඟි සහ උප්පරවැට්ටි සඳහා WT:TAT වෙතට යොමු වන්න.
- එම පිටු දියුණු කිරීම සඳහා සැවොම උනන්දු කරවන අතර, වෙනත් එවැනි "ඉඟි-සහ-උප්පරවැට්ටි" (tips-n-tricks) පිටු ද මෙහි ලැයිස්තු ගත විය යුතුය.
ඉංග්‍රීසි ප්‍රවර්ග ක්‍රමය
[සංස්කරණය]වඩා හොඳ ක්‍රමයක් හොයා ගන්න බැරිනම් අපිත් ඉංග්‍රීසි ප්‍රවර්ග ක්රමයම භාවිතා කරමු නේද? -- Lee (සාකච්ඡාව) 12:19, 29 සැප්තැම්බර් 2023 (යූටීසී)