සාකච්ඡාව:හෝරාව
මාතෘකාවක් එක්කරන්නAppearance
Latest comment: වසර 1කට පෙර by Lee in topic පැය සහ හෝරාව
පැය සහ හෝරාව
[සංස්කරණය]පැරණි සිංහල වදන වන්නේ පැය යන්නයි. හෝරාවක් යනු දවසකින් 1/24 කි. මේ මා දන්නා තරමින් ය. වැරදි නම් මා ඉවත් කළ කොටස නැවත එක් කරන්න. -- Lee (සාකච්ඡාව) 12:25, 1 අප්‍රේල් 2023 (යූටීසී)
- සමාවන්න,
- පෙනන අකාරයට මම "පැය" සහ "හෝරාව" වෙනස් තේරුම් ඇති වචන ලෙස තේරුම් ගෙන ඇති බවයි. මම "හෝරාව" සහ "සිංහල පැය" එකම තේරුම ලෙස සිතා මෙම පිටුව සාදා ඇත.
- නමුත් ඔබ නිවරදියි. සංස්කරණය කරාට ස්තුතියි.
- මූලාශ්‍ර,
- විකිපීඩියා:සිංහල මිණුම් ඒකක
- විකිපීඩියා:කාලය මැනීම
- විකිපීඩියා:පැය
- -- IC9999 (සාකච්ඡාව) 17:58, 14 අප්‍රේල් 2023 (යූටීසී)
- ඉස්සර වැරදියට තමා මමත් හිතාගෙන හිටියේ. ඒකට හේතුව වුණේ පාසැලේ දී අපට එහෙමයි ඉගෙන්වූයේ එහෙම වීමයි. නිවැරදි දැනුම ලබා දුන්නාට පරිශීලක:Singhalawap හට ගෞරවය හිමිවිය යුතුයි. -- Lee (සාකච්ඡාව) 01:19, 15 අප්‍රේල් 2023 (යූටීසී)
- එතකොට होरा කියන්නේ මොකක් ද? -- Lee (සාකච්ඡාව) 08:34, 18 අප්‍රේල් 2023 (යූටීසී)