Jump to content

ජලය

Wiktionary වෙතින්

සිංහල

[සංස්කරණය]
සිංහල විකිපීඩියාව සතුව මෙයට අදාළ ලිපියක් ඇත:
Wikipedia

නිරුක්තිය

[සංස්කරණය]

Learned borrowing from සංස්කෘත जल (jala) +‎ -ය (-ya).

නාම පදය

[සංස්කරණය]

ජලය (jalaya)

  1. හයිඩ්‍රජන් (hayiḍrajan) පරමාණු (paramāṇu) දෙකක් (2) හා ඔක්සිජන් (oksijan) පරමාණුවක් එකතුවී සෑදෙන සංයෝග (saṁyōga)ජලය (H2O) නමින් හැඳින්වේ.
    සත්‍ව ප්‍රජාවගේ පිපාසය (pipāsaya) සංහිඳුවාලීමට (saṁhiⁿduwālīmaṭa) ප්‍රබල (prabala) විසඳුමක් (wisaⁿdumak) වන මෙය පෘථිවි (pr̥thiwi) තලයේ (talayē) 70% පමණ අඩංගුව (aḍaṁguwa) තිබුණ ද පානය (pānaya) සඳහා සුදුසු (sudusu) වනුයේ 2.8%කි. ඉතිරි 97.2%හි ම ලවණ (lawaṇa) මිශ්‍රව සාගරය (sāgaraya) ලෙස පවතී.
"https://si.wiktionary.org/w/index.php?title=ජලය&oldid=182755" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි