ඉරිදා

Wiktionary වෙතින්
Jump to navigation Jump to search

සිංහල


නාම පදය

  1. බොහෝ ආගමික සම්ප්‍රදායන්හි ඉරිදා යනු සතියේ පළමු දිනය වන අතර ISO 8601 ප්‍රමිතිය භාවිතා කරන පද්ධතිවල සතියේ හත්වන දිනය වේ. මෙය සෙනසුරාදාට පසුවත් සඳුදාට පෙරත් යෙදෙයි.
"https://si.wiktionary.org/w/index.php?title=ඉරිදා&oldid=19261" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි