Jump to content

සඳුදා

Wiktionary වෙතින්
අමතර අවධානයට: සඳුදා (සූර්ය දවස)

සිංහල

[සංස්කරණය]
සිංහල විකිපීඩියාව සතුව මෙයට අදාළ ලිපියක් ඇත:
Wikipedia

නිරුක්තිය

[සංස්කරණය]

(මෙම නිරුක්ති අයිතමය නොපවතියි හෝ අසම්පූර්ණ වේ. එය දියුණු කිරීම, නො එසේ නම් නිරුක්ති ලේඛනාගාරය වෙත ගොස් එය පිළිබඳ සාකච්ඡාවට සහභාගී වීම සඳහා කාරුණික වන්න.)

නාම පදය

[සංස්කරණය]

සඳුදා (saⁿdudā)

  1. සතියේ දිනයකි.
  2. බොහෝ ආගමික සම්ප්‍රදායන්හි සතියේ දෙවන දිනය වන අතර සහ ISO 8601 සම්මතය භාවිතා කරන පද්ධතිවල සතියේ පළමු දිනය වේ. එය ඉරිදාට පසුව සහ අඟහරුවාදාට පෙර යෙදෙයි.

අමතර අවධානයට

[සංස්කරණය]
"https://si.wiktionary.org/w/index.php?title=සඳුදා&oldid=170499" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි