(මෙම නිරුක්ති අයිතමය නොපවතියි හෝ අසම්පූර්ණ වේ. එය දියුණු කිරීම, නො එසේ නම් නිරුක්ති ලේඛනාගාරය වෙත ගොස් එය පිළිබඳ සාකච්ඡාවට සහභාගී වීම සඳහා කාරුණික වන්න.)
ඉරිදා (iridā)
- බොහෝ ආගමික සම්ප්රදායන්හි ඉරිදා යනු සතියේ පළමු දිනය වන අතර ISO 8601 ප්රමිතිය භාවිතා කරන පද්ධතිවල සතියේ හත්වන දිනය වේ. මෙය සෙනසුරාදාට පසුවත් සඳුදාට පෙරත් යෙදෙයි.
- ඉ (i), ඉ. (i.) (abbreviations)
සතියේ දිනය
- අරාබි: الْأَحَد පුරුෂ ලිංග (al-ʾaḥad), يَوْم الْأَحَد පුරුෂ ලිංග (yawm al-ʾaḥad)
- ඉංග්රීසි: Sunday
- හීබෲ: יוֹם רִאשׁוֹן (he) පුරුෂ ලිංග (yom rishón), יוֹם א' (he) පුරුෂ ලිංග (yom álef)
- හින්දි: रविवार (hi) පුරුෂ ලිංග (ravivār), इतवार (hi) පුරුෂ ලිංග (itvār), एतवार (hi) පුරුෂ ලිංග (etvār), आदित्यवार (hi) පුරුෂ ලිංග (ādityavār), भानुवार (hi) පුරුෂ ලිංග (bhānuvār), सूर्यवार (hi) පුරුෂ ලිංග (sūryavār)
- ජපන්: 日曜日 (ja) (にちようび, nichiyōbi), 日曜 (ja) (にちよう, nichiyō)
- ලතින්: diēs Sōlis (la) ස්ත්රී ලිංග, diēs Dominica ස්ත්රී ලිංග, diēs Dominicus පුරුෂ ලිංග, Dominica ස්ත්රී ලිංග
- මරාථි: रविवार (mr) පුරුෂ ලිංග (ravivār)
- රුසියානු: воскресе́нье (ru) නපුංසක ලිංග (voskresénʹje), неде́ля (ru) ස්ත්රී ලිංග (nedélja) (archaic)
- සංස්කෘත: रविवार (sa) පුරුෂ ලිංග (ravivāra), आदित्यवारम् (sa) පුරුෂ ලිංග (ādityavāram), भानुवार (sa) පුරුෂ ලිංග (bhānuvāra)
- ස්වීඩන්: söndag (sv) c
- දෙමළ: ஞாயிறு (ta) (ñāyiṟu)
- තායි: วันอาทิตย์ (th) (wan aa-tít), อาทิตย์ (th)
- උර්දු: اتوار (ur) පුරුෂ ලිංග (itvār), رویوار පුරුෂ ලිංග (ravivār), ایتوار පුරුෂ ලිංග (etvār), یک شنبہ (yek śanba), یوم الاحد (yom-ul-ahad)
- යිඩිශ්: זונטיק (yi) පුරුෂ ලිංග (zuntik)
|