සඳුදා
Appearance
අමතර අවධානයට: සඳුදා (සූර්ය දවස)
සිංහල
[සංස්කරණය]නිරුක්තිය
[සංස්කරණය](මෙම නිරුක්ති අයිතමය නොපවතියි හෝ අසම්පූර්ණ වේ. එය දියුණු කිරීම, නො එසේ නම් නිරුක්ති ලේඛනාගාරය වෙත ගොස් එය පිළිබඳ සාකච්ඡාවට සහභාගී වීම සඳහා කාරුණික වන්න.)
නාම පදය
[සංස්කරණය]සඳුදා
- සතියේ දිනයකි.
- බොහෝ ආගමික සම්ප්‍රදායන්හි සතියේ දෙවන දිනය වන අතර සහ ISO 8601 සම්මතය භාවිතා කරන පද්ධතිවල සතියේ පළමු දිනය වේ. එය ඉරිදාට පසුව සහ අඟහරුවාදාට පෙර යෙදෙයි.