Jump to content
සිංහල
නාම විශේෂණ
දකුණු
- යම්කිසි තිරස් තලයක 180° වන දිශාව; නැගෙනහිර දිශාවේ සිට 90°ක් වන දිශාව; හිරු පායන දිශාවට සිටගත් විට දකුණු අත පැත්ත
- කිසියම් සිරස් හෝ තිරස් තලයක් වම සහ දකුණ ලෙස කොටස් දෙකකට බෙදූ විට ඉදිරිය/උඩ සිට 90°ක් වන පැත්ත; ඔරලෝසුවක කටු කැරකෙන පැත්ත
නාම පදය
දකුණ
- දකුණු දිශාව
- දකුණු පැත්ත
- දකුණු පළාත
සමාන පද
පරිවර්තන